Colombo Today Local News

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ, බලපත්‍ර ක්‍රමයක් යටතේයි.

මේ සදහා වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත.

විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත.

Related posts

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

Admin

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin