Covid 19

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07)දින තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයන් 22ක් වේ.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ එක් පිරිමි අයෙක් සහ කාන්තාවක් වශයෙනි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15656ක් ලෙස වාර්තා වේ.

ඊයේ (07)දින තහවුරු කරන ලද මෙම මරණ අතරට අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4දෙනෙකු සහ එක් කාන්තාවක් අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 28ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 17ක් වශයෙන්.

Related posts

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday