Colombo Today Local News

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

tax
පුද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී අය කෙරෙන වැට් බද්ද සදහා සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා අදාළ ගැසට් නිවේදනය අද 19 නිකුත් කරන බවයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ජනතාවට උපරිම සහන ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද අගමැතිවරයා පවසයි. අගමැතිවරයා මේබව පැවසුවේ ගංවතුරෙන් විපතට පත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සදහා ඊ‍යේ 18 එහි ගිය අවස්ථාවේදීය.

Related posts

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට

colombotoday

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday