ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාට කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.
කොටුව මහෙස්ත්රාත් අධිකරණයට භාරවීමෙන් පසුව ජෙහාන් අප්පුහාමි මහතා ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරුණා.