Colombo Today Local News

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

අනතුරුව ඔහුව රු. ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.

අගෝ. 18 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතාව අතරතුර පොලිස් කණ්ඩායමෙන් මිදී ගිය බවට සැකකරන රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි මහතා ගැන කිසිදු තොරතුක් ඊයේ (අගෝ. 21) දහවල් වනතුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් දා අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග ජෙහාන් අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

Related posts

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

“හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට නිගාවක්” – රොහින්ග්‍යා සංක්‍රමණිකයන් ගැන ජවිපෙ කම්පා වෙයි..

colombotoday

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

colombotoday