Colombo Today Local News

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

අනතුරුව ඔහුව රු. ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.

අගෝ. 18 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතාව අතරතුර පොලිස් කණ්ඩායමෙන් මිදී ගිය බවට සැකකරන රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි මහතා ගැන කිසිදු තොරතුක් ඊයේ (අගෝ. 21) දහවල් වනතුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් දා අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග ජෙහාන් අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

Related posts

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

colombotoday