Colombo Today Local News

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

මුතූර්, ගල්කන්ද ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලයින් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකි.

Related posts

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

යුරෝපය නැවතත් තැති ගනී.. බාර්සිලෝනාවට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් (Video)

colombotoday

රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ක්‍රියාත්මකයි.. ඥාණසාර හිමි දුටුතැන අල්ලන්න ඉහළම තැනින් නියෝගය දෙයි

colombotoday

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday