Colombo Today Local News

කොළඹ ප්‍රදේශ දෙකකට හෙට සහ අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

හෙට (20) රාත්‍රී 11 සිට අනිද්දා (21) උදේ 9 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම මෙම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday