Colombo Today Local News

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

බස් රථවල ගමන් කිරීමේදී විද්යුත් කාඩ් පතක් මගින් ගෙවීම සිදු කිරීමේ ක්‍රමවේදයට ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය අද (19)දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති, නිලාන් මිරින්ඩා මහතා සඳහන් කරන්නේ, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කටයුතු කරන බවයි.

මෙම විද්යුත් කාඩ් පත් ගෙවීම් ක්‍රමය සිදුවන ආකාරයද ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති නිලාන් මිරින්ඩා මහතා පැහැදිලි කිරීමක් සිදු කළේ ය.

Related posts

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday