Colombo Today Local News

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ.

ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, ⁣නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Related posts

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday