Colombo Today Local News

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

දෝෂය හඳුනාගැනීමට තාක්ෂණික කාර්යය මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටින බව මේ පිළිබඳ අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

දෙවන අදියරේ නියමිත නඩත්තු කටයුතු සිදුකරමින් පවතින අතර, තුන්වන අදියරේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීම නැවත සකස් කරන තුරු යුගදනවි සහ අනෙකුත් ඉන්ධන බලාගාර විදුලි සැපයුම කළමනාකරණයට යොදා ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday