Colombo Today Local News

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

elaekt5කතරගම මහ දේවාල පෙරහැර සදහා සහභාගී කරවාගත් වයස අවුරුදු හයක් පමණ වන ඇතින්නක් වනජීවී නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලි රොෂාන් නමැත්තාටඅයත් බව කියන මෙම ඇතින්න අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

2014 දී රුපියල් ලක්ෂ 50ක බැදුම්කරයක් යටතේ මෙම ඇතින්න අලි රෝෂාන්ට නිකුත් කර තිබෙන බවද පැවසෙයි.

Related posts

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුන හැටි හෙළිවෙයි.

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday