Colombo Today Local News

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා නැමැත්තාව බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

තවත් අපරාධ ක්‍රියාවක් සිදු කිරීම සඳහා හරක් කටාගේ කොන්ත්‍රාත්තුවක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී ඊයේ (14) දිනයේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday