Colombo Today Local News

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (29)දින ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදීසිය ධුරයේ වැඩ භාරගත්තේය.

ඔහු මෙම ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ ලෙසද රාජකාරි කරනු ලැබීය.

Related posts

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට.. මුල් පදිංචිකරුවන් පළවාහැරේ.. මාධ්‍යට වාරණයක් !

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

colombotoday

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

colombotoday