Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.

එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව සඳහන් වෙයි.

ආසියානු සංවර්ධන බැංකු සභාපත් Masatsugu Asakawa පවසන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවය.

Related posts

‘අපට මෙහෙම දෙයක් කරයි කියල කවදාවත් හිතුවේ නෑ…’ රන්ජන්ගෙන් සංවේදී කතාවක්….

colombotoday

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි – විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකරයි

colombotoday

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday