Colombo Today Local News

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ නැගෙනහිර වැනි පළාත්වල රෝගීන් නැවත වරක් වාර්තා වන බව ඔවුන් සදහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය ඊට හේතුවී ඇති බවය.

මදුරු මර්දනය සඳහා උපදෙස් පිළිනොපදින රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු පවසයි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday