Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කථානායකගෙන් විශේෂ කමිටුවක්

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබේ.

ඒ, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ,

  1. චමල් රාජපක්ෂ
  2. බන්දුල ගුණවර්ධන
  3. වාසුදේව නානායක්කාර
  4. සුසිල් ප්‍රේමජයන්ත
  5. ගයන්ත කරුණාතිලක
  6. රවුෆ් හකීම්
  7. අනුර ප්‍රියදර්ශන යාපා
  8. විජිත හේරත්
  9. රංජිත් මද්දුමබණ්ඩාර
  10. එම්.ඒ. සුමන්තිරන්

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday