Colombo Today Local News

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා පවසයි.

සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කරයි.

Related posts

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday

වෙරි සොරි මැඩම්, එජාප ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ අපට ගැළපෙන්නෑ, අපේ සහය සජිත්ට නෑ – දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday