පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණි.
මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නා හිමියන් විසින් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර ඇත.
එම ලිපිය පහතින්.