සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08)දින පියවර ගෙන ඇත.
ඒ, පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකි.
එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙන් එලෙම මුද්‍රා තබා ඇති බව වාර්තා විය.