Colombo Today Local News

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

වෙළෙඳපොළේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් ඒ සඳහා වැයවෙන පිරිවැය පිළිබඳ කඩිනම් විමර්ශනයක් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ පියවර ගත් බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට බිත්තර මිල රුපියල් 55 – 60 දක්වා ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1250 ඉක්මවා ගොස් ඇත.

මෙම මිල ගණන් කඩිනමින් පාලනයට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday