Covid 19

හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානයට නියෝග

කොළඹ ජාතික රෝහලේ 2017 වර්ෂයේ සිට තබා ඇති හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කර එම සිරුරු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන ලෙස එම නියෝගයේ දැක්වෙයි.

Related posts

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

colombotoday

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

colombotoday