ඒකාබද්ද විපක්ෂය විසින් ආණ්ඩුවට විරුද්දව සංවිධානය කර ඇති ජනසටන විරෝධතා පාද යාත්රාවට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක්රැස් කිරීම තම මූලිකත්වයෙන් සිදු කෙරෙන බව ඔහු ප්රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ජනසටන විරෝධතා පාද යාත්රාව ලබන 28 වනදා මහනුවරින් ආරම්භ කර දින කිහිපයකින් අගෝස්තු 01දා කොලඹට පැමිණීමට නියමිතය.
අගෝස්තු 01ද කොළඹදී විරෝධතා ජන රැළියක් සංවිධානය කර ඇත.