Colombo Today Local News

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

1_pope-g

එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු රදගුරු සමුළුව වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක මුදලක් ඊයේ (29) අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් වෙත පරිත්‍යාග කර තිබේ.

අගරදගුරු නිල නිවසේදී මෙම පරිත්‍යාගය සිදුකිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන් සහභාගී වී ඇත.

නොවැම්බර් මස 28 දා සිට දෙසැම්බර් මස 04 දා දක්වා මීගමුවේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපය නියෝජනය කරමින් රදගුරුවරුන් 150කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

Related posts

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

‘සිංහල බෞද්ධයාගේ ප්‍රශ්නය‘ පිළිබද “සත්‍ය ගවේෂණ කොමිසක්“ – නාහිමි යෝජනාවට ජනපති එකගයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

“ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ” – ඥානසාර හිමි වෙනුවෙන් පොඩි හාමුදුරු නමක් තැබූ සංවේදී සටහන

colombotoday

“සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බරයේ එනවා.. වැරදිකරුවන් සොයා දඩුවම් දෙනවා” – විදේශ ඇමති

colombotoday