Colombo Today Local News

මත්තලට ගුවන්යානා ගෙන්වන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් රජය සොයයි

mattala 33මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඉදිවූ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආයෝජන සිදුකර එහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සමාගම් වලට රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම නිවේදනය රජයට අයත් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දෙස් විදෙස් පාර්ශව වලට 2016 අගෝස්තු 12 දා තෙක් අයැදුම් කළ හැක.

(ඉකොනොමි නෙක්ස්ට්)

Related posts

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

Admin

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

Admin

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday