Colombo Today Local News

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

drugs

කන්ටේනරයක සගවා නීති විරෝධී අන්දමින් බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.

ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේදී සොයාගත් මෙම කන්ටේනරයේ තිබී රුපියල් කෝටි 300 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් පමණ සොයාගෙන තිබෙන බවත් වාර්තාවෙනවා.

සීනි ගෙන්වන මුවාවෙන් සීනි අතර සඟවා ශ්‍රී ලංකාවේ සීනි ආනයනය කරන සමාගමක් මෙම කොකේන් තොගය ශ්‍රී ලංකාවට ගෙන තිබෙයි.

Related posts

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday