Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

parliament-600x442 copy

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ තොරතුරු දැනගැනීමේ පනත ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

විපක්‍ෂය විසින් පනතට ගෙන එනු ලැබී සංශෝධන ආණ්ඩුව විසින් පිලිගැනීම නිසා ඔවුන්ද මෙම පනත සම්මත කිරීමට එකඟ විය.

Related posts

ඩොලර් 48කට ගුවන් යානයක් රඳවා ගැනීමේ සිද්ධියට 3කගේ වැඩ තහනම්

colombotoday

ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ. – උදය ගම්මන්පිල කියයි

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

මෝටර් රථයක් අඩි 500ක් ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටෙයි

colombotoday