Colombo Today Local News

මේ රට අනාගමික රාජ්‍යයක් කරන්න හදන්න එපා.. ව්‍යවස්ථා නිර්දේශ ගැන බෙල්ලන්විල හිමි ජනපතිගේ මූණටම කියයි

bellanvila himi

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහාවන නිර්දේශවල ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කළ යුතුයැයි සදහන් වන බවත් එවැනි අදහස් මෙරටට කිසිසේත් නොගැළපෙන බවත් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පවසයි.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ ඊයේ පැවති උත්සවය සභාවක් අමතමින් විමලරතන හිමියන් මෙසේ පැවසූහ. තම අදහස් දැක්වීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කමිටුවලින් ඉදිරිපත් කරන නිර්දේශ සියල්ල පිළිනොගන්නා බවත් රටට අහිතකර යෝජනා ක්‍රියාත්මක වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවත් පැවසීය.

Related posts

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

“විනිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැනයි – රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday