Colombo Today Local News

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

මෙම මස 09 වැනි දා ගාලු මුවදොරදී අරගලයක නිරත වීමට සූදානම් වන නිර්පාක්ෂික අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ පෙරටුගාමී පක්ෂය දේශපාලන මණ්ඩල සභිකයින් වන දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් හමුවී සිය අරගලයට සහය ඉල්ලා සිටියහ.

එහිදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙම අරගලයේ දී ගල් කැටයකින් හෝ හිංසාවක් සිදු කිරීම නොකළ යුතු බවය. පෙරටුගාමී පක්ෂය දේශපාලන සභිකයින් පැවසුවේ මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ දැඩි දුෂ්කරතාවයක බැවින් 09 වැනිදාට කඩසාප්පු වසා දමා අරගලයට සහය දක්වන්නැයි ඉල්ලා සිටීම කළ නොහැකි බවය.

Related posts

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

colombotoday

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday