Colombo Today Local News

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ගතවූ දින 07ක කාලය තුළ ටොන් 78ක මත්ස්‍ය තොගයක් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප්‍රගතිය පිළිබඳ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සොයාබැලූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව අපනයන සමාගම් 13ක් විසින් ගතවූ සතිය තුළ වාර 96කදී මත්ස්‍ය ටොන් 78ක් අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට මසුන් අපනයනය කිරීම සඳහා තවත් සමාගම් ගණනාවක් ඉදිරිපත්ව සිටින බවද එම අමාතයංශය පැවසුවේය.

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

“ලංකාවේ රජයක් තියනවාද??“ සිරිකොතේ අලියාට වෙඩිතැබූ කොස්තාපල් අසයි (Video)

colombotoday

මොහොමඩ් නබිට අපහාස කලායැයි මරණ දඬුවම නියම වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරයි

colombotoday

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin