Colombo Today Local News

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ගතවූ දින 07ක කාලය තුළ ටොන් 78ක මත්ස්‍ය තොගයක් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප්‍රගතිය පිළිබඳ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සොයාබැලූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව අපනයන සමාගම් 13ක් විසින් ගතවූ සතිය තුළ වාර 96කදී මත්ස්‍ය ටොන් 78ක් අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට මසුන් අපනයනය කිරීම සඳහා තවත් සමාගම් ගණනාවක් ඉදිරිපත්ව සිටින බවද එම අමාතයංශය පැවසුවේය.

Related posts

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin