UncategorizedWorld

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

පසුගිය 2014 වසරේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කල්ලිය නයිජීරියාව කෙන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන ඉස්ලාමීය මුලධර්මවාදී ‘බොකෝහරාම්’ කල්ලිය බව ත්‍රස්තවාදය පිළිබද ලෝක දර්ශකය පෙන්වා දෙයි.

2014 දී පමණක් බොකෝහරාම් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 6644ක් මිය ‍ගොස් ඇති බව සදහන් වනවා.

එය ඊට පෙර වසරවල ඔවුන් සිදුකළ ඝාතනවලට වඩා සියයට 317ක වැඩිවීමක්.

අයි එස් අයි එස් ත්‍රස්ත කල්ලිය විසින් 2014 දී පමණක් 6073 දෙනෙකු මරා දමා තිබෙනවා. ඒ අනුව 2014 ත්‍රස්තවාදී දර්ශකයෙන් බොකෝහරාම් පෙරමුණ ගෙන ඇති බවයි පැවසෙන්නේ.

Related posts

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

ඉස්ලාම්, බංග්ලාදේශයේ නිල ආගම ලෙස තවදුරටත් පිළිගත යුතුද? නැද්ද? බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලයි

colombotoday

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday