හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවි නැගුම අරමුදලේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
මන්ත්‍රිවරයා මුදා හරිනු ලැබුවේ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මතයි.
මන්ත්‍රිවරයාට විදෙස්ගත වීම තහනම් කල අධිකරණය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගනු ලැබීය.