Colombo Today Local News

ප්‍රසිද්ධ සංවාදයකදී සියල්ල දත් රත්නප්‍රියට, දයාන් ජයතිලක ඇප නැතිවෙන්න කියයි

dayan saman

කොළඹදී පැවති සංවාද මණ්ඩපයකදී පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා දකුණු අප්‍රිකානු පන්නයේ යුද අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණයක් ලංකාවේ ඇති කිරීමට ඇති විරෝධය කුමක්දැයි ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් විමසා සිටියේය.

දයාන් ජයතිලක මහතා ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

වීඩියෝව පහතින්

සමන් රත්නප්‍රිය ඇතුළු පුරවැසි බලය සංවිධානය ජාත්‍යන්තර යුද අපරාද යාන්ත්‍රණයක් ස්ථාපිත කර යුද අපරාධ චෝදනා විභාග කර දඩුවම් දියු යුතු යැයි යන මතයේ සිටින්නේය.

Related posts

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday