Colombo Today Local News

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා පිරිසක් පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මෙලෙස දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

Related posts

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin

වාහන, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා පැනවේ.. රුපියල රැකගන්න ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි ගත් තීරණය මෙන්න

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin