Colombo Today Local NewsHot News

LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? ‍දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි

ලෝක සම්මුතීන් අනුව දේශපාලන සිරකරුවන් යනු කවුරුන්ද? කොටි සැකකරුවන් නිදහස් කිරීම හරහා ලංකාව ගෙනයන භයානායක තත්වය පිළිබඳ ප්‍රවීන සමාජ විශ්ලේෂක කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි.

“විවිධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ යෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින LTTE සාමාජිකයන් දේශපාලන සිරකරුවන් ලෙස හැදින්වීම බරපතල වරදක්! දේශපාලන අභිලාෂයක් තිබුණත් නැතත්, ත්‍රස්තවාදයට හෝ වෙනත් අපරාධ වලට සම්බන්ධ වූ බවට සැක කෙරෙන සැකකරුවන් ලෝකයෙ කිසිම තැනක – කිසිම සම්මුතියකින් දේශපාලන සිරකරුවන් ලෙස පිළිගන්නෙ නැහැ. මේ, රට තවදුරටත් අස්ථාවර විය හැකි අවදානම් මොහොතක්!”

Related posts

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

colombotoday

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරය හමුදාපති ශවේන්ද්‍රට !

colombotoday

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday