Colombo Today Local NewsHot News

LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? ‍දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි

ලෝක සම්මුතීන් අනුව දේශපාලන සිරකරුවන් යනු කවුරුන්ද? කොටි සැකකරුවන් නිදහස් කිරීම හරහා ලංකාව ගෙනයන භයානායක තත්වය පිළිබඳ ප්‍රවීන සමාජ විශ්ලේෂක කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි.

“විවිධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ යෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින LTTE සාමාජිකයන් දේශපාලන සිරකරුවන් ලෙස හැදින්වීම බරපතල වරදක්! දේශපාලන අභිලාෂයක් තිබුණත් නැතත්, ත්‍රස්තවාදයට හෝ වෙනත් අපරාධ වලට සම්බන්ධ වූ බවට සැක කෙරෙන සැකකරුවන් ලෝකයෙ කිසිම තැනක – කිසිම සම්මුතියකින් දේශපාලන සිරකරුවන් ලෙස පිළිගන්නෙ නැහැ. මේ, රට තවදුරටත් අස්ථාවර විය හැකි අවදානම් මොහොතක්!”

Related posts

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday