Colombo Today Local News

කුපිත වූ පිරිසකගෙන් පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක්

නිවෙස් කාරා යාමට දුම්රියක් නොමැතිවීම නිසා කලබල වූ මගීන් පිරිසක් පානදුර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානාධිපති කාර්යාලායට දැඩි අලභ හානි සිදුව ඇති අතර කිසිවකුටත් අනතුරක් වී නොමැත.

මගීන් සුළු පිරිසක් ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියන් දෙකක් මාතර සහ ගාල්ල බලා ධාවනය වී ඇති අතර, එම දුම්රියන් පානදුර දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු නොකරන්නේ මන්දැයි මගීන් පිරිසක් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමෙන් අනතුරුව එය උණුසුම් කතබහක් දක්වා වර්ධනය වී උරණවූ මගීන් ආවේගශීලිව ස්ථානාධිපතිවරයාගේ කාමරයට කඩා වැදී ඇතැයි පොලිසිය කීය.

Related posts

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

colombotoday