Colombo Today Local News

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඇතුලු 8 දෙනෙකු අනාරක්ෂිත අයුරින් ඔරුවක ආධාරයෙන් යාපනයේ සිට ඉන්දියාවට පළා ගොස් ඇත.

මෙලෙස පළා ගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක පිරිසකි.

යාපනයේ සිට ඉන්දියාවට පළා ගිය මෙම පිරිස ගමන් කළ ඔරුව අතහැර ධනුස්කොඩි මුහුදු වෙරළට ළඟාවීමෙන් පසුව ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ධනුස්කොඩි පොලීසීය වෙත භාර දී තිබේ.

Related posts

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Admin