World

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අගදී ආරම්භ කරන බව සිම්බාබ්වේ මහබැංකුව ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිම්බාබ්වේ රාජ්‍යය සඳහන් කරන්නේ, මුදල් ඒකකය දුර්වල වීම හරහා මතුවී ඇති ඉහළ උද්ධමනය පාලනය කිරීමට රට සටන් කරන බවයි.

උද්ධමනය ඉහළ යාම අතින් ලෝකයෙන් ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.

Related posts

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

colombotoday

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday