World

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස රන් කාසි නිකුත් කිරීම ජූලි මස අගදී ආරම්භ කරන බව සිම්බාබ්වේ මහබැංකුව ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිම්බාබ්වේ රාජ්‍යය සඳහන් කරන්නේ, මුදල් ඒකකය දුර්වල වීම හරහා මතුවී ඇති ඉහළ උද්ධමනය පාලනය කිරීමට රට සටන් කරන බවයි.

උද්ධමනය ඉහළ යාම අතින් ලෝකයෙන් ම පළමු වැනි තැන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.

Related posts

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

දකුණු අපි‍්‍රකා සහ චීන පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හල් වටලයි

colombotoday