Colombo Today Local News

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි තිස් දෙනකුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වූ සිව් දෙනකු වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා ජාතික පුවත්පතකට සඳහන් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණය අසමත් වූ එම පුද්ගලයන් සිව් දෙනා යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කර තිබුණා.

බරවාහන රියැදුරු බලපත‍්‍රවලට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වුවහොත් දිවි ඇතිතෙක් රියැදුරු බලපත‍්‍රය අහෝසි වීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Related posts

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin

මහින්ද දිනුවානම් මාව අඩි 06ක් පොළව යට වළලනවායි කී කතා දේශපාලන වේදිකාවේ කතා පමණයි… මාව මරන්න කුමන්ත්‍රණය කළේ රනිල් වික්‍රමසිංහයි – ජනපති

colombotoday