World

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පිරිසක් විසින් එරට පාසල් ළමුන් 140 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබේ.

වයඹ දිග නයිජීරියාවේ පාසල් කිහිපයක සිසුන් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය ඉරිදා අලුයම් කාලයේ මෙම පැහැර ගැනීම් සිදුව තිබේ.

කප්පම් ගැනීමේ අරමුණෙන් මෙලෙස පාසල් ළමුන් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් මෙම පැහැරගැනීම් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday