Colombo Today Local News

හිරුණිකා ජනපති නිල නිවස ඉදිරිපිට ගෝඨාභය එනතුරු මහ පාරේ විරෝධතාවක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව ඉදිරිපට ය.

ජනාධිපතිවරයාට තමා හමුවීමට පැමිණන ලෙසට බල කරමින් ඇය ඇතුළු පිරිස විරෝධතාවයේ නිරතව සටිති.

ජනාධිපති මන්දිරයට ප්‍රවේශ වන මාර්ගයේ යොදා ඇති මාර්ග බාධක ඉවත් කරමින් ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එහි සිටින ආරක්ෂක නිලධාරීහු ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව වසා දැමීමට කටයුතු කළහ.

පසුව ඇය ඇතුළු පිරිස ගේට්ටුව ඉදිරිපිට ජනාධිපතිවරයා පැමිණෙන තෙක් රැඳී සිටින බවට පවසමින් එම ස්ථානයේ සිටින අතර මහ ජනතාවට ද එම ස්ථානයට පැමිණෙන ලෙසට ඉල්ලීමක් කළේ ය.

Related posts

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

අස්වැසුම වැඩි කරයි

Admin

‘විල්පත්තුව මුස්ලිම් උරුමයක් නොවේ‘ සාලිගේ ජාතිවාදී වියරුවට රංගේ බණ්ඩාරගෙන් ප්‍රහාරයක්

colombotoday