Colombo Today Local News

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර ඇත. අද (06)දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙහෙතම මේ බව සඳහාන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට මූනදී ඇති ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයාට විසඳුම් නැති බව පෙන්වා දෙමින් ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

Related posts

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන සදහා පොලිස් කණ්ඩායම් 14 ක්. සීඅයිඞී 11 යි ටීඅයිඞී 03 යි

colombotoday

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday