Colombo Today Local News

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

මුදල් හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා 225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයි ද කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ හොරකම් කරපු අයගේ ගෙවල් ගිනි තියපු එක සාධාරණයි කියනවා නම් ඒ පැත්තේ එක්කෙනෙකුට වත් ඉන්න ලැබෙන්නේ නැති බවයි. ඔවුන් ගේ ළඟ තිබෙන්නේ මහ බැංකුවෙන් හොරකම් කළ සල්ලි බවද අමාත්‍යවරයා කීය.

Related posts

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday