Colombo Today Local News

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක් යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි බවත් ඒ මහතා සදහන් කරයි.

Related posts

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday