Colombo Today Local News

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් අගෝස්තු මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (29)දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ඊයේ (28)දින එහි පැමිණ සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Related posts

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday