Covid 19

ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ, එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ගම්පහ රෝහලේ කොවිඩ් ආසාදිතයින් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

Related posts

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday

යුද හමුදාපති කොවිඩ් මර්ධන එන්නත ලබා ගනී

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

colombotoday

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා වැළදෙයි

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනී

colombotoday