World

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

79 හැවිරිදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ධවල මන්දිරයේදී නිරෝධායන කටයුතු සඳහා යොමු වී ඇති බව පැවසේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, හොඳින් සහ රාජකාරීන් සමග කාර්යබහුලව සිටින බවයි.

ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් පවසා තිබෙන්නේ ඇයට සිදු කළ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.

Related posts

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin