Colombo Today Local Newsආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට 22 July 20220 Share0 විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත. ගුණරත්න මහතා එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදාය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.